Sunday, November 30, 2014

අවබෝධතා ගිවිසුම...!!!





ඔයාට
විදේශීය අත පෙවීමක් තිබ්බා.,
එ හින්දා
මට
සම්බාධක පැනවුනා.,
ඉතින්
අපිට
ගිවිසුමක් අවශ්‍ය වුනා.,

ඔයා 

අත්සන් කලා.,
මන් 

අත්සන් කරන්න යද්දි.,

පෑනේ
තීන්ත ඉවර උනා....

14 comments:

  1. අද අත්සන් කල ගිවිසුම නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ වෙන එකක්.. මේ වෙන එකක්.. :D

      Delete
  2. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්..

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා.. නැතුව කොමද එක පාරටම තීන්ත ඉවර වෙන්නේ.. :D

      Delete
  3. මේකට ඔබාම අය්යත් සම්බන්ධද සුසී..
    අපිට විමල් උන්නහෙගෙන් උදව්වක් ගන්නපුලුවන් වෙයි...
    පට්ට පට පට අෑ
    ජයෙව්වා

    ReplyDelete
    Replies
    1. පව් අෆ්ෆා ඔබාම අයියා මේකට සම්බන්ධ නැතුව ඇති
      විමල් අයියට මේ දවස්වල වෙන වෙන වැඩලු...මේක ගැන 8 වෙනිදයින් පස්සේ හොයලා බලන්නම්ලු.. :D

      හි හි තැන්කු මහේෂ්...

      Delete
  4. අනිවා විදේශීය කුමන්ත්‍රණයක්.... තව විදිහකට කිව්වොත් තින්ත ත්‍රස්තවාදය

    ReplyDelete
    Replies
    1. තීන්ත ත්‍රස්තවාදය.... හි හි එකනම් මරු ත්‍රස්තවාදයක්.. :D

      Delete
  5. ඉතින් මොනවද ඒ ගිවිසුමේ තිබ්බේ????

    ReplyDelete
    Replies
    1. විජාතීය බලවේගයට නතුවීම නිසා නව ප්‍රතිසoස්කරණ වලින් වැළකී සිටිමු කියලා.... :D

      Delete
  6. නොරුවේ-යූඇන්පී-ජේවීපී-ඇන්ජීඕ කුමන්ත්‍රණයක්ද කොහෙද...

    බොරුද මං කියන්නේ...?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ විභී බොරු කියන්නෑනේ.. :P
      ඒහින්ද එයලගෙ කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්..:D

      Delete
  7. හප්පේ පොඩි උනාට එකේ දිග..............

    ReplyDelete
    Replies
    1. :D එක තමයි නේ..දිග වැඩිද මන්දා. :D

      Delete