Tuesday, January 28, 2014

ස්වර්ණමය යුගයක් ලු

"ඔව් පුතේ උඹේ තාත්තා තමයි ඒ"
"දුවේ උඹේ අයියා ඒ"
"එහෙම කතා කරන්න එපා ඒ උඹේ අම්මා"
"ඈත්තටම මේ මගේම දුවද"

අහෝ!! ඒ ස්වර්ණමය යුගයේ
පෑටලිලි ගොඩයි නේ
ඒකද ස්වර්ණමය යුගයක් කියන්නේ
ගෑටලුවක්නේ මට...?


අනේ මන්දා ඉතින්
 එදා සිනමාව....


කාටද කොහේද කොතනද වෑරදුනේ
පිටපතට ද
ඩිරෙක්ටර්ට ද
එඩිටර්ට ද

ආ.... නෑ නේ..,
වෑරදෙන්න ඈත්තේ හොස්පිටල් එකට...

                                             
                       

Thursday, January 23, 2014

පුන්චි තරු ඈස්

පෙරේදා උදේ කුරුණෑගල යන්න කොටුව station එකට ගියා.යාලුවො එනකන් ඉන්නකොට මන් දෑක්කා ලස්සනම ලස්සන ඈස් දෙකක්.ඒ ඈස් හරිම අහින්සකයි. ඒ ඈස් මන් දිහා බලන් හිටියා ගොඩක් වෙලා.මටත් ඒ ඈස් මග අරින්න ලෝබ හිතුනා.ඉතින් මාත් බලන් හිටියා. ඒ බලන් ඉන්නකොට මට ගොඩක් දේවල් හිතුනා.
                       
                                

තරු වගේ දිලිසෙන ඔය ඈස් ඉස්සරහා කොච්චර ලොකු ලෝකයක් තියෙනවද.! එක එක ජාතියේ මිනිස්සු ගොඩක් ඉන්නවා.හොද නරක දුක සෑප යස අයස නින්දා ප්‍රශන්සා හෑමදේම තියෙනවා.සමහරුන් පුදුමාකාර සෑප විදිනකොට තව අය පුදුමාකාර දුක් විදිනවා.ඔය අතරේ තවත් සමහරු ඒ දෙක අතරට වෙලා ඉන්නවා.හුගක් වෙලාවට ලොකු ලොකු සල්ලිකාරයො අතින් දුප්පත් මිනිස්සුන්ව පොඩිවෙලා යනවා.එහෙම නොවෙන වෙලාවලුත් නෑත්තෙම නෑ.ඉරිසියාව තරහව පලිගෑනීම අඩුවක් නෑතුවම තියෙනවා.ඉතින්
මේ ලෝකෙ ගෑන කියන්න එක කොනකින් පටන් ගත්තොත් ඉවර කරන කොන කාටවත් කියන්න බෑ.

මේ ලෝකෙ ලස්සන පෑතිත් නෑතුවමත් නෙමේ.ඒත් එ ලස්සන පෑති ගෑන කලින් දෑන ගෙන ඉදලා වෑඩක් නෑ.ඒ දේවල් පුදුමයන් විදිහට ඔයාගේ ජීවිතේට එන්න දෙන්න.ගොඩාක් සතුටු වෙන්න පුලුවන් එතකොටයි.

ඉතින් මේ ලෝකෙ ඈවිදින දවසක ඔයාට තෙරේවි මේ ලෝකෙ ඉන්න ඕන කොහොමද කියලා.ඔයාට මුන ගෑහෙන කවුරුවත් එක වගේ නෑ.අනික ඒ කවුරුවත් ඔයා වගෙත් නෑ.ඔයා වෙනස්.ඒ වගේමයි අනිත් අයත් වෙනස්.කවදාවත් අනිත් අයත් ඔයා වගේ වෙන්න ඕන කියල හිතන්නෙපා.ඔයා අනිත් අය වගේ වෙන්න යන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. කවුරු කොහොම මොන දේ කිව්වත් ඔයාගෙ විදිහට ඔයා හිතන විදියට ඔයා ජීවත් වෙන්න.වෙන වෙන අය කියන දේවල් අහල ඔයා ඔයාගේ විදිහ වෙනස් කරන්න එපා.මුලදි ටිකක් අමාරු වෙයි.ඔයාගේ විදිහට අකමෑති අය ඔයාව දාල යාවි.එයාලා ගෑන වදවෙන්න එපා.ඔයාගෙ විදිහට කෑමති අය ඔයා ලග ඉතුරු වෙයි.ඒ අය හෑමදාම ඔයා ලග ඉදිවි.හිනා වෙන්න සතුටු වෙන්න කාටවත් කරදරයක් නෑතිව ජීවත් වෙන්න.එතකොට මේ ලෝකෙ ඔයාට ලස්සන තෑනක් වේවි.

ඉතින් පුන්චි පෑටියෝ මේ දේවල් මන් හිතුවට ඔයාට දෑනෙන්නෑ කියලා මන් දන්නවා.ඔයා ටික ටික ලොකු වෙනකොට ඔයාගෙ අම්මි මෙ හෑමදේම ඔයාට එකින් එක හරි ලස්සනට කියලා දෙවි.එතකොට හොද පෑටියා වගේ ඒ දේවල් ඒ විදිහටම හිතට අරගෙන ලොකු වෙන්න හොදද?

මන් කියපු දේ තෙරුනා වගේ එච්චර වෙලා මන් දිහා බලන් හිටපු ඒ පුන්චි ඈස් හීනි වෙලා හරි ලස්සනට මා එක්ක හිනා වුනා.ඒ අහින්සක හිනාව මේක ලියන මේ වෙලාවෙත් එ විදිහටම මට මතක් වෙනවා. ඔය හිනාව ඔය පුන්චි මුහුණේ හෑමදාම තියෙන්න ඕන.ඉතින් අන්තිමටම ඒ හිනාව මට දීලා ඒ පෑටියා අම්මි එක්ක station එක ඈතුලට ගියා.