Tuesday, January 28, 2014

ස්වර්ණමය යුගයක් ලු

"ඔව් පුතේ උඹේ තාත්තා තමයි ඒ"
"දුවේ උඹේ අයියා ඒ"
"එහෙම කතා කරන්න එපා ඒ උඹේ අම්මා"
"ඈත්තටම මේ මගේම දුවද"

අහෝ!! ඒ ස්වර්ණමය යුගයේ
පෑටලිලි ගොඩයි නේ
ඒකද ස්වර්ණමය යුගයක් කියන්නේ
ගෑටලුවක්නේ මට...?


අනේ මන්දා ඉතින්
 එදා සිනමාව....


කාටද කොහේද කොතනද වෑරදුනේ
පිටපතට ද
ඩිරෙක්ටර්ට ද
එඩිටර්ට ද

ආ.... නෑ නේ..,
වෑරදෙන්න ඈත්තේ හොස්පිටල් එකට...

                                             
                       

No comments:

Post a Comment