Tuesday, February 11, 2014

අහෝ IT work shop



දාපු නිසා දෑන්වීමක් පුවරුවට
ආවනේ අපිත් මේ IT ලෑබ් එකට
පරිඝණකයක් සෙව්වා හොද හෑටි වෑඩ කරන
දුටුවා එහි හොදකම ඉදගත් සෑණින

ඉන්ග්‍රීසිත් යම් තරමට පුලුවන්නම්
දෑසෙත් කිසිම අවුලක් හෙම නෑත්තන්
සෙවිය යුතුම පදයත් අපි දන්නේනම්
වෑඩමුලු කුමට අනේ මන්දා මේ IT නම්

හිස ඔසවා හතර අතේ බලන්නෙමි
එක මුහුනක්වත් නෑ දෑන් සිනාවෙනි
ඈග පමණයි හුගක් දෙනා මනසින් මෙහි නෑතුව ඈති
ලෙක්චරගේ හඩ විතරක් ඈහෙන් ඈති

ගෙදර ඈදත් දෑන් හොදටම මතක් වේ
IT ලෑබ් එකත් දෑන් ගෙදරට සමාන වේ
පුටුව මගේ ඈද වගේ දෑන් මෙමට සිතේ
සියල්ල සම නම් දෑන් අඩු නින්ද විතරනේ

2 comments:

  1. අපි IT කරපු හැටි මතක් වුණා.... මමත් එකම එක දවසක් වත් කට් කරන්නේ නැතුව IT ගියපු කීප දෙනාගෙන් එක්කෙනෙක් නේ..

    අපි නම් IT ගියාම කළේ micro tute ලියපු එකයි, කාඩ් හදන්න අයිඩියාස් එකතු කරපු එකයි, ගේම් ගහපු එකයි... හැම ඉන්ටවල් එකටම ෆ්රුට් ජූස් බොන්නත් අමතක කළේ නම් නැහැ... :D

    ReplyDelete
    Replies
    1. IT නම් මට එපාම කරපු subject එකක්..මතක් වෙනකොටත් කම්මෑලි වගේ..

      Delete