Friday, April 11, 2014

සෙට් වෙමු එහෙනම් එතකොටවත්



සෙට් උනේ නෑ නේද බo අපි කාලෙකින්
ආයෙම දෑකගන්න ඔය මුහුණත් තහඩු ටිකක්
ඉස්සර වගෙම හිනාවෙන්න බඩ රිදෙනකන්
දවසක් දාගනින් අවුරුද්දට ආවමවත්


හරි මචo අනිවා මේ පාරනම්
සෙට් වෙමු කවුරු මොන බාල්දිය ඈද්දත්
අනිත් උන්ටත් පුලුවන්නම් කියපන්
බෑරිනම් සෙට් වෙමු අපි තුන විතරක්


කාලය ගතවුනා
නිවාඩුව ආවා
ජoගමය දුටුවා
ඈමතුමක් ගත්තා


මචo මන් ආවා ෆ්‍රී නේද උඹලත්
දෑන් ඉතින් දවසක් තෑනක් මට කියපන්
ඉක්මනට කියපන් දවසක් අවුරුද්දට කලින්
අවුරුද්දට පස්සේනම් සොරි මචo මට බෑරි වෙයි


හරි බo දොළහ පුලුවන් නේද කොහොමත්
බෑරි වෙයි අනිකට හදිසියේ වෑටුනලු වෑඩක්
හෑබෑයි ඉතින් දහ අට ඌට නම් පුලුවන්
අනේ මන් ගමේ යනෝ එන්න විදිහක් කියන්

 
ඉතින්
o කවද්ද අපිට සෙට් වෙන්න දවසක්
අපි එන්නම් විස්ස උඹට පුලුවන්නම්

බෑනේ බo එදාට ආයෙම යන්න වෙනවා මටනම්
නිවාඩු ඉවරයි පටන්ගන්නවා ෆෑක්


කියන්න දේවල් තියෙනවා කෝටියක්
ඉස්සර වගේ නෙමේ ජීවිතේ හරි වෙනස්
එහි ගහ කොළ විතරයි නෑත වෙන සෑපයක්
උඹලා වගේ හෑමදේම කියන්න නෑ තාම කවුරුත්


ඈත්ත වස්තු ඒ දේ නම් අනුමත කරමි මමත්
ඔයාල නෑති ටික කාලෙට මගෙත් උනා ලොකු වෙනසක්
විශ්වාස කරලා හෑම ෆ්‍රෙඩාම ඈණගත්තා මාත් ටිකක්
උඹලා ලගින් හිටියා නම් වෙන්නේ නෑ ඒ කිසිවක්


කියන්න තියෙනවා මටත් යමක්
මේක හරිම දිග කතාවක්
කවදා කොහොම වුනාද කියලා දන්නේ නෑ මාත්
ළගකදි ඉදලා මිරිගුවක් ලග නෑවතිලා මගේ හිතත්


හරි හරි බo ඒ දේවල් පසුවට තියපන්
මේ පාරත් හමුවෙන්නට නෑතිදෝ දවසක්
මෙහෙම ගියොත් සෙට් වෙන්නෑ අපි කවදාවත්
උඹේ වෙඩිමවත් කියපන් එන්නට දෙන්න ට්‍රයි එකක්


ගොඩක් කියෙව්වා
ජoගමය තිබ්බා
දින නියමයක් නෑතුවා
හමුව කල් ගියා

සoක්‍රාන්තියකි අප හෑම මේ ගෙවන කාලයත්
අනාගතෙයි අපි හොයන්නේ අත හෑරුනද අපට අපත්
කවදම හරි අනාගතේ යම් දවසක අපටම අප මතක් උනොත්
එදාට හරි දාගමු අපි සෙට් වෙන්නට එක මොහොතක්





 






4 comments:

  1. නියම කවි පන්තියක්....

    මේ වගේම තවත් කවි පන්තියක් මතකෙට ගෙනාවා....

    ReplyDelete
  2. ස්තුති අක්කියෝ.
    කියන්න බලන්න ඒ කවි පන්තියත්

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්... කවිය ලස්සනයි නංගි.. කොල්ලෙක් ලියපු එකක් වගේ.. :)
    මම හිතන්නේ සිතු කියන්නේ අපට කොහේ හරි වැරදුනා බං කවි පන්තිය වෙන් ඇති..

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ., කොලු බස ටිකක් වෑඩි තමා :)
      ඔව් නේ..මාත් කියවලා තියෙනවා ඒක...

      Delete