Wednesday, June 17, 2015

බැම්මට ඉන්ටවල්...

හද ටාගට් කරලා තරු අතරට වැටුනට මොකද හරි හමන් විදිහට තරු ගනින්නේ දැන්..සරලව කිව්වොත් දත් ගලවන්න පටන් ගත්තේ අපි දැනුයි.ඉතින් ඒ ඩිපාර්ට්මන්ට් එකේ මාසයක් ඉන්නෝන.8ට ගිහින් ඉවර වෙන්නේ හවස 6ට.හොස්ටල් එන්නේ ඇද බලාගෙන.

ඇවිත් වොශ් දාලා ඇදට වැටුන ගමන් ඉතින් පුදුම සැපක් තියෙන්නේ.ඒ වෙලාවට හීනෙන් වගේ වලාකුලු බැම්මත් මතක් වෙනවා.ඒත් ඉතින් ලැප් එක අරගෙන නෙට් ගිහින් එක විදිහකට ඉදන් ලියන්න හෙනම කම්මැලි.නැපක් දාලා නැගිට්ටත් ලෙක්චර් නෝට් එකක් එහෙන් මෙහෙන් බලනවා මිසක් ඉතින් වලාකුලු බැම්ම මතක් වෙන්නෙත් නෑ..

ඒ හින්දා පොඩි ඉන්ටවල් එකක් දුන්න ඒ බැම්මට.තව සතියකින් දත් ගලවන මාසේ ඉවර උනාම ආයෙත් ලියන්නම්.එතකන් පොඩි ඉන්ටවල් එකක් දුන්නා ඔන්න....

4 comments:

  1. තවත් දත් දොස්තර නෝන කෙනෙක්.
    කමන් නෑ දෙන්නෙක් ඉන්න එක කෝකටත් හොදනෙ හිහි

    ReplyDelete
    Replies
    1. :D අනිත් කෙනා අපේ සිතුවිලි සිතූ වෙන්නෝන

      Delete
  2. interval ඉවරායී....................... දැන් ඉතින් ආයෙ ලියමු..........

    ReplyDelete